Comments
ගල් ගැසුන සිතුවිලි
Pages
Home
Sunday, January 13, 2013
ඇය වෙනුවෙන්......
Posted by
මල් බබා
at 12:46 AM
Read our
previous post
තුඩඟ විසැති බඹරුන් බෝම
සිටිත් සුවඳ මල් අතර
රොන් උරා මල් තලන
මකරන්ද සිස් කරන
මලේ ලොව
මලටවත් නැති කරන
උන් සිටී
මග බලාගෙන
පිපි මලක
පතිවත උදුරාගන්න....
Newer Post
Older Post
Home
© ගල් ගැසුන සිතුවිලි is powered by
Blogger
-
Template designed by
Color Web Designs